Tuesday, July 26, 2022

2. වර්තමානයේ පාසල ගමන් කරන දිශාවThe direction the school is currently moving



අප පාසලේ වසර දහයක් ඇතුළත විභාග ප්‍රතිඵල දෙස අවධානය යොමු කිරීමේ දී පෙනී යන කරුණ වන්නේ ශිෂ්‍යත්ව විභාගය සඳහා සහ සහභාගි වන සිසුන්ගේ ප්‍රතිඵල ඉහළ බවත්, සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටින සිසුන්ගේ ප්‍රතිඵල මධ්‍යස්ථ මට්ටමක පවතින බවත්, උසස් පෙළ සඳහා සහ සහභාගීවූ සිසුන්ගේ ප්‍රතිඵල ද මධ්‍යස්ථ මට්ටමක පවතින බවයි. 

ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සමත්වන සිසුන් නගරබද පාසල් කරා ඇදෙන බවත්, උසස් පෙළ කිරීම සඳහා සුදුසුකම් ලබන අනෙකුත් සිසුන් ද නගරයේ පාසල් ගමන් කරන අතර පාසල තුළ උසස් පෙළ සඳහා ඉතිරිවන්නේ නැවත එක් විෂයක් හෝ දෙකක් සමත් කර උසස් පෙළ කිරීමට සූදානම් වන සිසුන්ය. එසේම පාසල තුළ විෂය සමගාමී කටයුතු මගින් ඉදිරියට එන සිසුන් හෝ ක්‍රීඩා කටයුතු මගින් ඉදිරියට එන සිසුන් ඇත්තේ විට සුළු පිරිසකි. මෙම තත්ත්වයන් සලකා බැලීමේදී පෙනී යන්නේ පාසල තුළ වසර දහයක් තුල ලද සංවර්ධනයක් හෝ කඩා වැටීමක් සිදු වී නොමැති බවයි.

Looking at the exam results within ten years of our school, it is seen that the results of the students participating in the scholarship exam are high, the results of the students appearing for the general level are at a moderate level, and the results of the students participating in the advanced level are also at a moderate level. means

It is said that the number of students who pass the scholarship exam are drawn to the city schools, other students who qualify for advanced level also go to city schools and the students who pass one or two subjects and prepare for advanced level are left for the advanced level in the school. Also, in the school there are few students who advance through co-curricular activities or students who advance through sports activities. Considering these conditions, it appears that there has been no development or collapse in the school in ten years.

No comments:

Post a Comment

EDSODA Concept