Friday, July 22, 2022

6. ඒ සඳහා උපාය මාර්ග සම්පත්වල අවශ්‍යතාවය The need for strategic resources for that



 

 

උපාය මාර්ග

අවශ්‍ය සම්පත්

1

ගුරු මණ්ඩලය වර්ධනය කර කරගැනීම.

ගුරුවරුන්ට ප්‍රියදායී පරිසරයක් නිර්මාණය කිරීම

නව ගුරු පත්වීම්

2

පාසලෙන් ඉවත්වන ශිෂ්‍ය ප්‍රතිශතය අවම කර ගැනීම.

පහසුකම් සහිත ප්‍රියදායී පාසල් පරිසරයක් නිර්මාණය කිරීම.

 සුදුසුකම් සහිත පුහුණු ගුරුවරුන්

3

විභාග සමත්වන සිසුන් ප්‍රතිශතය වැඩි කර කරගැනීම.

ගුරු මඩුල්ල හරහා නිසි මග පෙන්වීම.

 සුදුසුකම් සහිත පුහුණු ගුරුවරුන්

4

අපගේ පාසල කෙතරම් ගුණාත්මක ද යන වැඩ වැඩසටහන නිසි අධීක්ෂණයකින් යුතුව ක්‍රියාත්මක කිරීම.

 අධීක්ෂණය සඳහා අධීක්ෂණ මණ්ඩලයක් පත් කිරීම

 ගුරුවරුන්

5

පාසල තුලට අලුත් ක්‍රීඩා හදුන්වාදීම.

සිසුන්ගේ උද්‍යෝගය වැඩි කිරීම

සුදුසුකම් සහිත පුහුණු ගුරුවරුන්/උපදේශක වරුන්, ක්‍රීඩා උපකරණ

6

සුහුරු පන්ති කාමරයක් නිර්මාණය කිරීම.

 සිසුන්ට ප්‍රියජනක නවීන පන්ති කාමරයක් නිර්මාණය

තොරතුරු තාක්ෂණ උපකරණ, අන්තර්ජාල සබදතා, පුහුණු ගුරුවරුන්

7

පාසලේ ආරක්ෂිත වැට පිළිසකර කිරීම.

ටෙන්ඩර් කැදවා කොන්ත්‍රාත් පදනම මත වැඩ නිම කිරීම

මුදල් ප්‍රතිපාදන

8

පාසල් වත්ත පිළිසකර කිරීම් හා ආපදා සහිත ස්ථාන සකස් කිරීම.

හරිත කළමනාකරණය, 5S

 මානව සම්පත්, පිරිසිිදු කිරීමට අවශ්‍ය උපකරණ සහ මෙවලම්

9

ගුරු නිවාස සංඛ්‍යාව වැඩි කිරීම.

ටෙන්ඩර් කැදවා කොන්ත්‍රාත් පදනම මත වැඩ නිම කිරීම

මුදල් ප්‍රතිපාදන

10

එළිමහන් පන්ති කාමරයක් සකස් කිරීම

 ශිෂ්‍යයින් හට ඒකාකාරී පන්ති කාමරයෙන් බැහැරව වෙනසක් ඇති කිරීම

 මානව සම්පත්

11

අබලන් වී ඇති ලී බඩු උපකරණ අලුත් වැඩියා කිරීම හා සකස් කර ගැනීම.

ටෙන්ඩර් කැදවා කොන්ත්‍රාත් පදනම මත වැඩ නිම කිරීම

මුදල් ප්‍රතිපාදන

12

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන දැනුවත් කිරීමේ වැඩ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.

සම්න්ත්‍රණ මාලාවක් පැවැත්වීම

සම්පත් දායකයින්

 

 

Strategies

Required resources

1

Developing the teaching staff.

Creating a pleasant environment for teachers

New teacher appointments

2

Reducing the percentage of students who drop out of school.

Creating a pleasant school environment with facilities.

Qualified Trained Teachers Qualified Trained Teachers

3

Increasing the percentage of students who pass exams.

Proper guidance through teacher panel.

Qualified trained teachers

4

Implementation of our school quality work program with proper supervision.

Appointment of supervisory board for supervision

 Teachers

5

Introducing new sports into the school.

Enhancing student motivation

Qualified trained teachers/counselors, sports equipment

6

Creating a friendly classroom.

Designing a modern classroom that is enjoyable for students

IT equipment, internet connections, trained teachers

7

Repairing the safety fence of the school.

Completion of work on contract basis by inviting tenders

Provision of money

8

School garden repairs and disaster preparedness.

Green Management, 5S

Human resources, equipment and tools required for cleaning

9

Increasing the number of teacher houses.

Completion of work on contract basis by inviting tenders

Provision of money

10

Setting up an outdoor classroom

Bringing change to students out of the monotonous classroom

Human Resources

11

Refurbishment and repair of dilapidated wooden furniture.

Completion of work on contract basis by inviting tenders

Provision of money

12

Implementation of awareness work program about new education reforms.

Conducting a series of conferences

Resource persons


No comments:

Post a Comment

EDSODA Concept